1
ගීතාවලිය 81:10
Sinhala New Revised Version 2018
SNRV
මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි. ඔබේ මුව හොඳින් විවර කරන්න; එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 81:10 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 81:13-14
මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද? එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි; ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.
ගීතාවලිය 81:13-14 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ