ගීතාවලිය 80:7
ගීතාවලිය 80:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 80 කියවන්නගීතාවලිය 80:7 Sinhala Revised Old Version (SROV)
සේනාවල දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
බෙදාගන්න
ගීතාවලිය 80 කියවන්නගීතාවලිය 80:7 Sinhala New Revised Version (NRSV)
සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 80 කියවන්න