1
ගීතාවලිය 74:16
Sinhala New Revised Version 2018
SNRV
දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය; ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.
සසඳන්න
ගීතාවලිය 74:16 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 74:12
දෙවිඳුනි, පුරාතනයේ සිට ම ඔබ අපේ රජතුමාණෝ ය; ලෝ පුරා ගැළවීමේ ක්‍රියාවල කතුවරයාණෝ ඔබ වහන්සේ ය.
ගීතාවලිය 74:12 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 74:17
පොළොවේ සීමාවන් පිහිටුවා වදාළේ ඔබ වහන්සේ ය; ග්‍රීෂ්මය සහ සිසිරය ඇති කෙළේ ඔබ වහන්සේ ය.
ගීතාවලිය 74:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ