ගීතාවලිය 74:12
ගීතාවලිය 74:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ඔබ, අහෝ දෙවියන්වහන්ස, පුරාණයේ සිට ම මගේ රජ්ජුරුවන්වහන්සේ ය; මුළු පොළොව පිටට ගැලවීම ගෙනෙන්නේ ඔබ ය.
බෙදාගන්න
ගීතාවලිය 74 කියවන්නගීතාවලිය 74:12 Sinhala Revised Old Version (SROV)
පොළෝ මැද ගැළවීම සිදුකරන දෙවියන්වහන්සේ පුරාතන සිට මාගේ රජ්ජුරුවෝය.
බෙදාගන්න
ගීතාවලිය 74 කියවන්නගීතාවලිය 74:12 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුනි, පුරාතනයේ සිට ම ඔබ අපේ රජතුමාණෝ ය; ලෝ පුරා ගැළවීමේ ක්රියාවල කතුවරයාණෝ ඔබ වහන්සේ ය.
බෙදාගන්න
ගීතාවලිය 74 කියවන්න