ගීතාවලිය 74:16
ගීතාවලිය 74:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දහවල ඔබගේ ය, රාත්‍රියත් ඔබගේ ය; හිරු ද සඳු ද ස්ථාපන කළේ ඔබ ය.
බෙදාගන්න
ගීතාවලිය 74 කියවන්නගීතාවලිය 74:16 Sinhala Revised Old Version (SROV)
දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය. ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළකළසේක.
බෙදාගන්න
ගීතාවලිය 74 කියවන්නගීතාවලිය 74:16 Sinhala New Revised Version (NRSV)
දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය; ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.
බෙදාගන්න
ගීතාවලිය 74 කියවන්න