1
ගීතාවලිය 6:9
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.
සසඳන්න
ගීතාවලිය 6:9 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 6:2
සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව.
ගීතාවලිය 6:2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 6:8
සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.
ගීතාවලිය 6:8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 6:4
සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න.
ගීතාවලිය 6:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ