1
ගීතාවලිය 5:12
Sinhala New Revised Version 2018
SNRV
මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක; සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක.
සසඳන්න
ගීතාවලිය 5:12 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 5:3
සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.
ගීතාවලිය 5:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 5:11
ඔබ සරණ යන්නෝ ප්රීතියෙන් පිනා යත් වා! ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් උදම් වෙත් වා! ඔබ නම ප්රිය කරන්නෝ ප්රීති ප්රමෝද වෙත් වා!
ගීතාවලිය 5:11 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 5:8
සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව; ගත යුතු මඟ මට පෙන්නුව මැනව.
ගීතාවලිය 5:8 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 5:2
රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව.
ගීතාවලිය 5:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ