1
හිතෝපදේශ 17:17
Sinhala New Revised Version 2018
SNRV
මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය; සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය.
සසඳන්න
හිතෝපදේශ 17:17 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 17:22
සතුටු සිත මහා ඖෂධයකි; බිඳුණු සිතකින් ඇඟපත වැහැරී යයි.
හිතෝපදේශ 17:22 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 17:9
අනුන් කළ වරද සිතට නොගන්නා මිතුදම දියුණු කරයි; එය මතු කර කර බලන්නා මිතුදම බිඳදමයි.
හිතෝපදේශ 17:9 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 17:27
දිව දමනය කරන්නාට ප්රඥාව ඇත; තැන්පත් සිතක් ඇති අයට වැටහීම ඇත.
හිතෝපදේශ 17:27 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 17:28
මෝඩයා පවා නිහඬ ව සිටින විට නැණවතෙකු මෙන් සැලකේ; කට පියාගෙන සිටින විට බුද්ධිමතෙකු මෙන් ගණන් ගැනේ.
හිතෝපදේශ 17:28 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 17:1
අඬදබර ඇති ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා සාමදානයෙන් වියළි පාන් කෑල්ලක් කෑම හොඳ ය.
හිතෝපදේශ 17:1 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 17:14
නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.
හිතෝපදේශ 17:14 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 17:15
දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.
හිතෝපදේශ 17:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ