1
හිතෝපදේශ 18:21
Sinhala New Revised Version 2018
SNRV
ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත; ඒවායේ ප්රතිවිපාක ඔබේ ම වගකීම ය.
සසඳන්න
හිතෝපදේශ 18:21 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 18:10
සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති.
හිතෝපදේශ 18:10 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 18:24
සමහර මිතුරෝ කලකට පමණ ය. සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය.
හිතෝපදේශ 18:24 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 18:22
බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී; දෙවිඳුන්ගෙන් ලත් ප්රසාදයකි.
හිතෝපදේශ 18:22 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 18:13
පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.
හිතෝපදේශ 18:13 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 18:2
අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි; ඔහුගේ එක ම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි.
හිතෝපදේශ 18:2 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 18:12
විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.
හිතෝපදේශ 18:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ