1
ජෝබ් 34:21
Sinhala New Revised Version 2018
SNRV
එතුමාණන්ගේ දෑස මිනිසුන්ගේ ක්රියා මාර්ගය දෙස ඇත. ඔවුන්ගේ හැම පියවරක් ම එතුමාණෝ දන්න සේක.
සසඳන්න
ජෝබ් 34:21 ගවේෂණය කරන්න
2
ජෝබ් 34:32
අනේ! මා වැනි නීච කාලකණ්ණියෙක්, මට හරි මඟ පෙන්වනු මැනව. මම මීට පෙර කුමන වරදක් කළත්, මින්මතු පව් නොකරමි.’
ජෝබ් 34:32 ගවේෂණය කරන්න
3
ජෝබ් 34:10-11
දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න. දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද? සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද? මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්රියාවල හැටියට ඔහුට ප්රතිඵල දෙන සේක. එකිනෙකාගේ හැසිරීම අනුව විපාක දෙන සේක.
ජෝබ් 34:10-11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ