1
ගීතාවලිය 83:18
Sinhala New Revised Version
NRSV
ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!
සසඳන්න
ගීතාවලිය 83:18 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 83:1
මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.
ගීතාවලිය 83:1 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 83:16
සමිඳුනි, ඔවුන්ගේ මුහුණු විළි ලජ්ජාවෙන් පිරෙවුව මැනව. ඔබේ නාමය පිළිගන්න තෙක් එලෙස කළ මැනව.
ගීතාවලිය 83:16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ