ගීතාවලිය 83:18
ගීතාවලිය 83:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සමස්ත මහ පොළොවට මහෝත්තමයාණෝ ස්වාමින්වහන්සේ යන නාමය ඇති ඔබ පමණක් වග ඔවුන්ට දැනගන්නට සැලසුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්නගීතාවලිය 83:18 Sinhala Revised Old Version (SROV)
ඔව්හු සදාකල් ලජ්ජාවී තැතිගනිත්වා; එසේය, වියවුල්වී විනාශවෙත්වා.
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්නගීතාවලිය 83:18 Sinhala New Revised Version (NRSV)
ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්න