ගීතාවලිය 83:16
ගීතාවලිය 83:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් ඔබේ නාමයේ සරණ සොයන තෙක් ම, ඔවුන්ගේ මුහුණු නින්දා පිට නින්දාවෙන් වැසුව මැනව, අහෝ ස්වාමින්වහන්ස.
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්නගීතාවලිය 83:16 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබගේ නාමය සොයන පිණිස ඔවුන්ගේ මුහුණු වියවුලෙන් පිරෙවුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්නගීතාවලිය 83:16 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔවුන්ගේ මුහුණු විළි ලජ්ජාවෙන් පිරෙවුව මැනව. ඔබේ නාමය පිළිගන්න තෙක් එලෙස කළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්න