1
හිතෝපදේශ 14:12
Sinhala New Revised Version
NRSV
මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.
සසඳන්න
හිතෝපදේශ 14:12 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 14:30
නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්යාව, ඇටකටුවලට පිළිකාවකි.
හිතෝපදේශ 14:30 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 14:29
කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.
හිතෝපදේශ 14:29 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 14:1
නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.
හිතෝපදේශ 14:1 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 14:26
දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත; ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.
හිතෝපදේශ 14:26 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 14:27
දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.
හිතෝපදේශ 14:27 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 14:16
ප්රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්රියා කරයි.
හිතෝපදේශ 14:16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ