හිතෝපදේශ 14:1
හිතෝපදේශ 14:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්රඥාවත් කාන්තාව තම පවුල ගොඩ නගන්නී ය; එහෙත් මෝඩ තැනැත්තී තම අත්වලින් ම එය බිඳගන්නී ය.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:1 Sinhala Revised Old Version (SROV)
ඥානවන්ත ස්ත්රී තොමෝ තම ගෙය ගොඩනගන්නීය; එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:1 Sinhala New Revised Version (NRSV)
නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්න