1
ගීතාවලිය 70:4
Sinhala Revised Old Version
SROV
ඔබ සොයන සියල්ලෝම ඔබ කෙරෙහි ප්රීතිවෙත්වා, සන්තෝෂවෙත්වා; ඔබගේ ගැළවීමට ප්රේමවන්නෝ: දෙවියන්වහන්සේ උසස්වනසේක්වයි නිතරම කියත්වා.
සසඳන්න
ගීතාවලිය 70:4 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 70:5
නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව. මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය. ස්වාමිනි, පමා නූන මැනව.
ගීතාවලිය 70:5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 70:1
දෙවියන්වහන්ස, මා මිදුව මැනව; ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.
ගීතාවලිය 70:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ