ගීතාවලිය 70:5
ගීතාවලිය 70:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එනමුදු මම දුගියෙක්මි; දුප්පතෙක්මි; විගසින් ආ මැනව මා වෙත, අහෝ දෙවියන්වහන්ස. මගේ උපකාරය ද මගේ ගැලවුම්කරුවාණෝ ද ඔබ ය. පමා නූව මැනව අහෝ ස්වාමින්වහන්ස.
බෙදාගන්න
ගීතාවලිය 70 කියවන්නගීතාවලිය 70:5 Sinhala Revised Old Version (SROV)
නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව. මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය. ස්වාමිනි, පමා නූන මැනව.
බෙදාගන්න
ගීතාවලිය 70 කියවන්නගීතාවලිය 70:5 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මම දිළිඳු ය; අසරණ ය. අනේ දෙවිඳුනි! මා වෙත කඩිනමින් වඩිනු මැනව! අනේ සමිඳුනි! ඔබ මාගේ පිහිට ද ගැළවුම්කරු ද වන බැවින් පමා නොවුව මැනව!
බෙදාගන්න
ගීතාවලිය 70 කියවන්න