1
ගීතාවලිය 69:30
Sinhala Revised Old Version
SROV
ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්රශංසාකරන්නෙමි, ස්තුතිකිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 69:30 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 69:13
එහෙත් ස්වාමිනි, මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව.
ගීතාවලිය 69:13 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 69:16
ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව.
ගීතාවලිය 69:16 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 69:33
මක්නිසාද ස්වාමීන්වහන්සේ දිළිඳුන්ට කන්දෙනසේක, තමන් හිරකාරයන් සුළුකොට නොසිතනසේක.
ගීතාවලිය 69:33 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ