1
ගීතාවලිය 38:22
Sinhala Revised Old Version
SROV
මාගේ ගැළවීම වූ ස්වාමිනි, මට උපකාර පිණිස ඉක්මන්වුව මැනව.
සසඳන්න
ගීතාවලිය 38:22 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 38:21
ස්වාමිනි, මා අත් නෑරිය මැනව. මාගේ දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුව නොසිටිය මැනව.
ගීතාවලිය 38:21 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 38:15
මක්නිසාද, ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබම උත්තර දෙනසේක.
ගීතාවලිය 38:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ