ගීතාවලිය 38:22
ගීතාවලිය 38:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එන්න වහා මගේ උපකාරයට, මගේ ගැලවුම්කරුවාණනි, මා ස්වාමිනි.
බෙදාගන්න
ගීතාවලිය 38 කියවන්නගීතාවලිය 38:22 Sinhala Revised Old Version (SROV)
මාගේ ගැළවීම වූ ස්වාමිනි, මට උපකාර පිණිස ඉක්මන්වුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 38 කියවන්නගීතාවලිය 38:22 Sinhala New Revised Version (NRSV)
මාගේ ගැළවුම්කාර සමිඳුනි, මට පිහිට වන පිණිස වහා වැඩිය මැනව.
බෙදාගන්න
ගීතාවලිය 38 කියවන්න