ගීතාවලිය 38:15
ගීතාවලිය 38:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් අහෝ ස්වාමින්වහන්ස, මම ඔබ ගැන බලා සිටින්නෙමි; අහෝ සමිඳුනි, මගේ දෙවියනි, මා උදෙසා උත්තර දෙන්නේ ඔබ ය.
බෙදාගන්න
ගීතාවලිය 38 කියවන්නගීතාවලිය 38:15 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද, ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබම උත්තර දෙනසේක.
බෙදාගන්න
ගීතාවලිය 38 කියවන්නගීතාවලිය 38:15 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය.
බෙදාගන්න
ගීතාවලිය 38 කියවන්න