1
ගීතාවලිය 3:3
Sinhala Revised Old Version
SROV
නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක.
සසඳන්න
ගීතාවලිය 3:3 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 3:4-5
ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක. මම වැතිරී නිදාගතිමි; මම පිබිදුණෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා දරනසේක.
ගීතාවලිය 3:4-5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 3:8
ගැළවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශීර්වාදය ඔබගේ සෙනඟ කෙරෙහි වේවා.
ගීතාවලිය 3:8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 3:6
මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නාවූ දස දහස් ගණන් සෙනඟට භය නොවන්නෙමි.
ගීතාවලිය 3:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ