1
ගීතාවලිය 4:8
Sinhala Revised Old Version
SROV
මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනි, ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.
සසඳන්න
ගීතාවලිය 4:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 4:4
භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී තොපගේම සිතින් විමසා නිශ්චලවව්.
ගීතාවලිය 4:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 4:1
මාගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස, මා හඬගසන කල මට උත්තර දුන මැනව; විපත්තියේදී ඔබ මා මිදූසේක. මට කරුණකොට මාගේ යාච්ඤාව ඇසුව මැනව.
ගීතාවලිය 4:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ