1
ගීතාවලිය 2:8
Sinhala Revised Old Version
SROV
මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 2:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 2:12
පුත්රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.
ගීතාවලිය 2:12 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 2:2-3
ස්වාමීන්ට ද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්රණයකෙරෙති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති.
ගීතාවලිය 2:2-3 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 2:10-11
එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්. ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්රීතිවව්.
ගීතාවලිය 2:10-11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ