1
ගීතාවලිය 119:105
Sinhala Revised Old Version
SROV
ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.
සසඳන්න
ගීතාවලිය 119:105 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 119:11
ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.
ගීතාවලිය 119:11 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 119:9
තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.
ගීතාවලිය 119:9 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 119:2
උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
ගීතාවලිය 119:2 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 119:114
ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය. ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
ගීතාවලිය 119:114 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 119:34
මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.
ගීතාවලිය 119:34 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 119:36
ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව.
ගීතාවලිය 119:36 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 119:71
ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති.
ගීතාවලිය 119:71 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 119:50
මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය.
ගීතාවලිය 119:50 ගවේෂණය කරන්න
10
ගීතාවලිය 119:35
ඔබගේ ආඥා මාර්ගයෙහි මා යැවුව මැනව; මක්නිසාද ඊට ප්‍රියවෙමි.
ගීතාවලිය 119:35 ගවේෂණය කරන්න
11
ගීතාවලිය 119:33
ස්වාමිනි, ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව; එය කෙළවර දක්වා පවත්වන්නෙමි.
ගීතාවලිය 119:33 ගවේෂණය කරන්න
12
ගීතාවලිය 119:28
ශෝකය නිසා මාගේ ආත්මය දියවේ. ඔබගේ වචනය පරිද්දෙන් මා ශක්තිමත්කළ මැනව.
ගීතාවලිය 119:28 ගවේෂණය කරන්න
13
ගීතාවලිය 119:97
ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.
ගීතාවලිය 119:97 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ