1
ගීතාවලිය 118:24
Sinhala Revised Old Version
SROV
ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.
සසඳන්න
ගීතාවලිය 118:24 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 118:6
ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?
ගීතාවලිය 118:6 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 118:8
මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.
ගීතාවලිය 118:8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 118:5
මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්, නිදහස් තැනක මා සිටෙවුසේක.
ගීතාවලිය 118:5 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 118:29
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ගීතාවලිය 118:29 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 118:1
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.
ගීතාවලිය 118:1 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 118:14
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය හා ගීතිකාවය; උන්වහන්සේ මාගේ ගැළවීම වී සිටිනසේක.
ගීතාවලිය 118:14 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 118:9
අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.
ගීතාවලිය 118:9 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 118:22
ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය.
ගීතාවලිය 118:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ