1
ශුද්ධවර මතෙව් 11:28
Sinhala New Revised Version
NRSV
“වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
Сравнить
Изучить ශුද්ධවර මතෙව් 11:28
2
ශුද්ධවර මතෙව් 11:29
මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
Изучить ශුද්ධවර මතෙව් 11:29
3
ශුද්ධවර මතෙව් 11:30
මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.”
Изучить ශුද්ධවර මතෙව් 11:30
4
ශුද්ධවර මතෙව් 11:27
මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්රයාණන් නොහඳුනති. පුත්රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේ ද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති.
Изучить ශුද්ධවර මතෙව් 11:27
5
ශුද්ධවර මතෙව් 11:4-5
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ගොස් අසන දකින දේ ජොහන් හට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්රකාශ කරනු ලැබේ.
Изучить ශුද්ධවර මතෙව් 11:4-5
6
ශුද්ධවර මතෙව් 11:15
සවන් ඇත්තෝ සවන් දෙත් වා!
Изучить ශුද්ධවර මතෙව් 11:15