YouVersion
Pictograma căutare

ශු. ලූක් 19:39-40

ශු. ලූක් 19:39-40 SROV

එවිට සමූහයා අතරෙන් සමහර ඵරිසිවරු: ආචාරිනි, ඔබගේ ගෝලයන්ට තරවටුකළ මැනවයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ උත්තරදෙමින්: ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි කීසේක.

Planuri de citire și Devoționale gratuite în legătură cu ශු. ලූක් 19:39-40