1
ක්‍රියා 4:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
“අන් කිසිවකු තුළ ගැලවීම නැත. මන්ද අපේ ගැලවීමට අවශ්‍ය වූ, මිනිසුන් අතරේ දෙන ලද අන් කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේමැ” යි පැවසී ය.
နှိုင်းယှဉ်
ක්‍රියා 4:12ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ක්‍රියා 4:31
එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස් ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ව කතා කළෝ ය.
ක්‍රියා 4:31ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
ක්‍රියා 4:29
අහෝ ස්වාමින්වහන්ස, දැන් ඔවුන්ගේ තර්ජන ගැන බලා, ඔබවහන්සේගේ වචනය මහා නිර්භීතකමින් කතා කරන්නට ඔබවහන්සේගේ දාසයින් වූ අපට වර දුන මැනව.
ක්‍රියා 4:29ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
ක්‍රියා 4:11
“ ‘ඉදිකරන්නන් වන නුඹලා විසින් ඉවත ලූ, එහෙත් ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් වූ ගල,’ මෙම යේසුස්වහන්සේයි.
ක්‍රියා 4:11ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
ක්‍රියා 4:13
පේතෘස්ගේ හා යොහන්ගේ එඩිතරකම දැක, ඔවුන් නූගත්, සාමාන්‍ය වැසියන් බව දැන, ඔවුහු මවිත වූහ. ඔවුන් යේසුස්වහන්සේගේ ඇසුරෙහි සිටියවුන් බව ද ඔවුහු හැඳින ගත්හ.
ක්‍රියා 4:13ရှာဖွေလေ့လာလိုက်ပါ။
6
ක්‍රියා 4:32
අදහාගත් මුළු සමූහයා එක් හදකින් ද එක් ජීවයකින් ද වෙළී සිටියහ. තමන් සතු ව තිබූ දේ ගැන ඒවා තමාගේ යැයි කිසිවකු කීවේ නැත. සියල්ල ඔවුහු සාමුහික ව භුක්ති වින්දහ.
ක්‍රියා 4:32ရှာဖွေလေ့လာလိုက်ပါ။