YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

ක්‍රියා 4:32

ක්‍රියා 4:32 SCV

අදහාගත් මුළු සමූහයා එක් හදකින් ද එක් ජීවයකින් ද වෙළී සිටියහ. තමන් සතු ව තිබූ දේ ගැන ඒවා තමාගේ යැයි කිසිවකු කීවේ නැත. සියල්ල ඔවුහු සාමුහික ව භුක්ති වින්දහ.