1
ශු. මාර්ක් 1:35
Sinhala Revised Old Version
SROV
උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස්, එහිදී යාච්ඤාකළසේක.
താരതമ്യം
ශු. මාර්ක් 1:35 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශු. මාර්ක් 1:15
කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි කීසේක.
ශු. මාර්ක් 1:15 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශු. මාර්ක් 1:10-11
උන්වහන්සේ දියෙන් ගොඩනැගුණු කෙණෙහිම අහස විවරවී, ආත්මයාණන්වහන්සේ පරෙවියෙකු මෙන් තමන් පිටට බැස එනවා දුටුසේක. තවද: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්මුණේය.
ශු. මාර්ක් 1:10-11 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශු. මාර්ක් 1:8
මම නුඹලා වතුරෙන් බව්තීස්ම කෙළෙමි, නුමුත් උන්වහන්සේ නුඹලා ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරනසේකැයි කීය.
ශු. මාර්ක් 1:8 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශු. මාර්ක් 1:17-18
මා අනුව එන්න, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් වෙන්ට සලස්වන්නෙමියි ඔවුන්ට කීසේක. එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.
ශු. මාර්ක් 1:17-18 പര്യവേക്ഷണം ചെയ്യുക
6
ශු. මාර්ක් 1:22
උන්වහන්සේගේ ඉගැන්වීම ගැන ඔව්හු විස්මිතවූවෝය. මන්ද උන්වහන්සේ ලියන්නන් මෙන් නොව බලය ඇති කෙනෙකු මෙන් ඉගැන්වූසේක.
ශු. මාර්ක් 1:22 പര്യവേക്ഷണം ചെയ്യുക
ആദ്യത്തെ സ്ക്രീൻ
വേദപുസ്തകം
പദ്ധതികൾ
വീഡിയോകൾ