Logo YouVersion
Icona Cerca

මතෙව් 6:3-4

මතෙව් 6:3-4 SCV

එබැවින් දුගියනට ඔබ යමක් දෙන කල, ඔබ දකුණතින් කරන දේ, ඔබේම වමතටවත් දැනගන්නට ඉඩ නො තබන්න. මෙසේ ඔබේ දීම අප්‍රසිද්ධියේම කෙරේවා. එවිට රහසේ එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.

Piani di Lettura e Devozionali gratuiti relativi a මතෙව් 6:3-4