Logo YouVersion
Icona Cerca

මතෙව් 6:19-21

මතෙව් 6:19-21 SCV

“කාවුන් කෑමෙන් හා මල බැඳීමෙන් විනාශ වන, සොරු කඩා වැදී, සොරාගන්නා පොළොවේ වස්තුව ඔබට ගොඩගසා ගැනීම නො කරන්න. කාවුන්ගෙන් හා මලකඩින් විනාශ වන්නේ නැති, සොරු කඩා වැදී සොරා ගන්නේ නැති සම්පත් ස්වර්ගයේ ඔබට රැස් කරගන්න. මන්ද ඔබේ සම්පත් කොතැන ද, ඔබේ සිතත් එතැනම ය.