1
ක්‍රියා 10:34-35
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට කතාව ඇරඹූ පේතෘස්, “දෙවියන්වහන්සේ පක්ෂග්‍රාහී නො වන වග, සත්තකින් ම මට දැන් වැටහේ. තවද උන්වහන්සේට භය ව, යුතු දේ කරන කවර ජාතිකයකු වුව ද, උන්වහන්සේ පිළිගන්න සේක.
Bera saman
Njòttu ක්‍රියා 10:34-35
2
ක්‍රියා 10:43
සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුට ම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.
Njòttu ක්‍රියා 10:43
Heim
Biblía
Áætlanir
Myndbönd