ක්‍රියා 10:34-35
ක්‍රියා 10:34-35 SCV
එවිට කතාව ඇරඹූ පේතෘස්, “දෙවියන්වහන්සේ පක්ෂග්‍රාහී නො වන වග, සත්තකින් ම මට දැන් වැටහේ. තවද උන්වහන්සේට භය ව, යුතු දේ කරන කවර ජාතිකයකු වුව ද, උන්වහන්සේ පිළිගන්න සේක.