1
ලූක් 24:49
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙන්න! මම මගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවන්නෙමි. එහෙත් ඉහළින් එන බලයෙන් ඔබ සරසනු ලබන තෙක්, පුරවරය තුළ ම නැවතී සිටින්නැ” යි පැවසූ සේක.
Comparar
Explorar ලූක් 24:49
2
ලූක් 24:6
උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ නැගුටුණු සේක. උන්වහන්සේ ගලීලයේ සිටියදී නුඹලාට කී දේ මතක් කරන්න. එනම්
Explorar ලූක් 24:6
3
ලූක් 24:31-32
එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔවුහු උන්වහන්සේ හැඳින ගත්හ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ දෘෂ්ටියෙන් අතුරුදහන් වූ සේක. එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “උන්වහන්සේ මග එමින් අපට කතා කරමින්, ශුද්ධ ලියවිලි පහදා දෙද්දී අපගේ සිත් දෑවා නො වේ දැ!” යි කීහ.
Explorar ලූක් 24:31-32
4
ලූක් 24:46-47
ඔවුන් අමතමින්, “ලියා තිබෙන්නේ මෙලෙසයි: ‘ක්රිස්තුස්වහන්සේ වධ-විඳින්ටත්, තුන් වන දවසේ මළවුන්ගෙන් නැගිටින්නටත් යුතු ව ඇත. යෙරුසලමෙන් පටන් ගෙන සියලු ජාතීන්ට ම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්රකාශ කරන්නටත් යුතු ව ඇත’ යනුවෙනි.
Explorar ලූක් 24:46-47
5
ලූක් 24:2-3
ගල ඉවත පෙරළා තිබෙනු දුටහ. ඔවුහු ලෙන තුළට ගිය කල, යේසුස් ස්වාමින්වහන්සේගේ දේහය ඒ තුළ දුටුවේ නැත.
Explorar ලූක් 24:2-3
Inicio
Biblia
Planes
Vídeos