YouVersion 標誌
聖經計劃影片
現在就下載
語言選擇器
搜尋圖標

熱門經文出自 ශුද්ධවර ලූක් 11

1

ශුද්ධවර ලූක් 11:13

Sinhala New Revised Version 2018

SNRV

මෙ‍සේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”

對照

ශුද්ධවර ලූක් 11:13 探索

2

ශුද්ධවර ලූක් 11:9

Sinhala New Revised Version 2018

SNRV

“මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.

對照

ශුද්ධවර ලූක් 11:9 探索

3

ශුද්ධවර ලූක් 11:10

Sinhala New Revised Version 2018

SNRV

මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.

對照

ශුද්ධවර ලූක් 11:10 探索

4

ශුද්ධවර ලූක් 11:2

Sinhala New Revised Version 2018

SNRV

උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “ඔබ යාච්ඤා කරන කල මෙ‍සේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.

對照

ශුද්ධවර ලූක් 11:2 探索

5

ශුද්ධවර ලූක් 11:4

Sinhala New Revised Version 2018

SNRV

අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ ”

對照

ශුද්ධවර ලූක් 11:4 探索

6

ශුද්ධවර ලූක් 11:3

Sinhala New Revised Version 2018

SNRV

අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.

對照

ශුද්ධවර ලූක් 11:3 探索

7

ශුද්ධවර ලූක් 11:34

Sinhala New Revised Version 2018

SNRV

ඔබේ සිරුරට පහන ඔබේ ඇස ය; ඇස් පෙනුම හොඳ නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් ය; ඇස් පෙනුම අඳුරු නම්, ඔබේ සිරුර අඳුරු වේ.

對照

ශුද්ධවර ලූක් 11:34 探索

8

ශුද්ධවර ලූක් 11:33

Sinhala New Revised Version 2018

SNRV

“යමෙක් පහනක් දල්වා ඇතුළු වන අයට එළිය දෙන පිණිස පහන්රුක මත තබනු මිස මුල්ලක වත්, බඳුනක් යට වත් එය නොතබයි.

對照

ශුද්ධවර ලූක් 11:33 探索

上一章
下一章
YouVersion

每天鼓勵和挑戰你尋求與上帝的親密關係。

事工

關於

事業

義工

網誌

新聞

有用的連結

幫助

捐贈

聖經譯本

有聲聖經

聖經譯本語言

今日經文


此數字事工屬予

Life.Church
English (US)

©2025 Life.Church / YouVersion

私隱政策使用條款
漏洞披露計劃
FacebookTwitterInstagramYouTubePinterest

主頁

聖經

計劃

影片