YouVersion 標誌
聖經計劃影片
現在就下載
語言選擇器
搜尋圖標

熱門經文出自 ශුද්ධවර ජොහන් 3

1

ශුද්ධවර ජොහන් 3:16

Sinhala New Revised Version 2018

SNRV

“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.

對照

ශුද්ධවර ජොහන් 3:16 探索

2

ශුද්ධවර ජොහන් 3:17

Sinhala New Revised Version 2018

SNRV

දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය.

對照

ශුද්ධවර ජොහන් 3:17 探索

3

ශුද්ධවර ජොහන් 3:3

Sinhala New Revised Version 2018

SNRV

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක.

對照

ශුද්ධවර ජොහන් 3:3 探索

4

ශුද්ධවර ජොහන් 3:18

Sinhala New Revised Version 2018

SNRV

උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.

對照

ශුද්ධවර ජොහන් 3:18 探索

5

ශුද්ධවර ජොහන් 3:19

Sinhala New Revised Version 2018

SNRV

“විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ.

對照

ශුද්ධවර ජොහන් 3:19 探索

6

ශුද්ධවර ජොහන් 3:30

Sinhala New Revised Version 2018

SNRV

උන් වහන්සේගේ නැඟීමත්, මාගේ බැසීමත් සිදුවිය යුතු ය.”

對照

ශුද්ධවර ජොහන් 3:30 探索

7

ශුද්ධවර ජොහන් 3:20

Sinhala New Revised Version 2018

SNRV

නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති.

對照

ශුද්ධවර ජොහන් 3:20 探索

8

ශුද්ධවර ජොහන් 3:36

Sinhala New Revised Version 2018

SNRV

යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”

對照

ශුද්ධවර ජොහන් 3:36 探索

9

ශුද්ධවර ජොහන් 3:14

Sinhala New Revised Version 2018

SNRV

පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද

對照

ශුද්ධවර ජොහන් 3:14 探索

10

ශුද්ධවර ජොහන් 3:35

Sinhala New Revised Version 2018

SNRV

පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත.

對照

ශුද්ධවර ජොහන් 3:35 探索

上一章
下一章
YouVersion

每天鼓勵和挑戰你尋求與上帝的親密關係。

事工

關於

事業

義工

網誌

新聞

有用的連結

幫助

捐贈

聖經譯本

有聲聖經

聖經譯本語言

今日經文


此數字事工屬予

Life.Church
English (US)

©2025 Life.Church / YouVersion

私隱政策使用條款
漏洞披露計劃
FacebookTwitterInstagramYouTubePinterest

主頁

聖經

計劃

影片