YouVersion 标志
圣经计划视频
获取软件
选择语言
搜索图标

ශුද්ධවර ජොහන් 1 的热门经文

1

ශුද්ධවර ජොහන් 1:12

Sinhala New Revised Version

NRSV

එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.

对照

探索 ශුද්ධවර ජොහන් 1:12

2

ශුද්ධවර ජොහන් 1:1

Sinhala New Revised Version

NRSV

ආරම්භයේ දී, ධර්මයාණෝ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.

对照

探索 ශුද්ධවර ජොහන් 1:1

3

ශුද්ධවර ජොහන් 1:5

Sinhala New Revised Version

NRSV

ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.

对照

探索 ශුද්ධවර ජොහන් 1:5

4

ශුද්ධවර ජොහන් 1:14

Sinhala New Revised Version

NRSV

ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.

对照

探索 ශුද්ධවර ජොහන් 1:14

5

ශුද්ධවර ජොහන් 1:3-4

Sinhala New Revised Version

NRSV

සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී; උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය. උන් වහන්සේ තුළ ජීවය විය; ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.

对照

探索 ශුද්ධවර ජොහන් 1:3-4

6

ශුද්ධවර ජොහන් 1:29

Sinhala New Revised Version

NRSV

පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!

对照

探索 ශුද්ධවර ජොහන් 1:29

7

ශුද්ධවර ජොහන් 1:10-11

Sinhala New Revised Version

NRSV

උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක; ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය. එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ. උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.

对照

探索 ශුද්ධවර ජොහන් 1:10-11

8

ශුද්ධවර ජොහන් 1:9

Sinhala New Revised Version

NRSV

සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.

对照

探索 ශුද්ධවර ජොහන් 1:9

9

ශුද්ධවර ජොහන් 1:17

Sinhala New Revised Version

NRSV

කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.

对照

探索 ශුද්ධවර ජොහන් 1:17

上一章
下一章
YouVersion

我们要鼓励、挑战你每天亲近上帝。

事工

关于我们

就职机会

义工

博客

新闻区

有用链接

帮助

捐赠

圣经译本

音频圣经

译本语言

今日经文


此数字事工属于

Life.Church
English (US)

©2025 Life.Church / YouVersion

隐私政策使用条款
漏洞披露方案
FacebookTwitterInstagramYouTubePinterest

主页

圣经

计划

视频