රූත් 2:11

රූත් 2:11 SCV

එහෙත් බෝවස් ඇයට පිළිතුරු දෙමින්, “ඔබගේ සැමියාගේ මරණයේ පටන් ඔබගේ නැන්දම්මා උදෙසා ඔබ කළ සියල්ල ගැනත්, ඔබ ඔබගේ පියාත්, මවත්, ඔබේ මව් බිමත් අතහැර, කලින් ඔබ නෑඳින සිටි ජනතාවක් හා වාසයට පැමිණි හැටිත්, මුළුමනින් මට දැනගන්නට ලැබුණා.