රූත් 1:16
රූත් 1:16 SCV
එහෙත් රූත් පිළිතුරු දෙමින්, “ඔබ අත්හැර යන්නටවත්, ඔබට පිටුපා යන්නටවත් මට බල කරන්න එපා. ඔබ යන තැනක, මමත් යන්නෙමි; ඔබ නවතින තැන, මමත් නවතින්නෙමි; ඔබේ ජනයා, මගේ ජනයා ද ඔබේ දෙවියන්වහන්සේ, මගේ දෙවියන්වහන්සේ ද වන්නේ ය.