ගණන් 7:89
ගණන් 7:89 SCV
ස්වාමින්වහන්සේ සමඟ කතා කිරීමට මෝසෙස් හමුවීමේ කූඩාරමට පිවිසි කල, සාක්ෂි කරඬුව මත කරුණාසනයටඉහළින් කෙරුබ්වරුන් දෙදෙනා අතරින් තමා අමතන කටහඬක් ඔහුට ඇසිණි. උන්වහන්සේ ඔහු සමඟ කතා කළ සේක.