ගණන් 3:12-13

ගණන් 3:12-13 SCV

“හැම ඉශ්‍රායෙල් ස්ත්‍රියකගේ ම කුලුඳුල් පිරිමි දරුවා වෙනුවට ඉශ්‍රායෙල් ජනයා අතරින් මම ලෙවී ගෝත්‍රය තෝරා ගතිමි. එබැවින්, ලෙවීවරුන් මගේ ය. මන්ද සියලු කුලුඳුලන් අයිති මට ය. මම ඊජිප්තුවේ සියලු කුලුඳුලන් ගසා හෙළූ කල, ඉශ්‍රායෙල්හි මිනිසුන් අතරේත්, සතුන් අතරේත් සියලු කුලුඳුලන් මට ම වෙන් කර ගතිමි. ඔවුන් අයිති විය යුත්තේ මට ය. මම ස්වාමින්වහන්සේ ය.”