ගණන් 23:23

ගණන් 23:23 SCV

යාකොබ් පෙළපතට එරෙහිව කිසි අනවිනයක් නැත. ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව කිසි පේන කීමක් නැත. යාකොබ් පෙළපත් ගැන, ඉශ්‍රායෙල් ජනයා ගැන, දැන් කියනු ලබන්නේ, ‘බලන්න! දෙවියන්වහන්සේ කර ඇති දේ!’ යනුවෙනි.