ලෙවී 9:24

ලෙවී 9:24 SCV

ස්වාමින්වහන්සේගේඅභිමුඛයෙන් ගිනි නික්ම අවුත්, පූජාසනය පිට වූ දවන යාග පූජාව හා මේද කොටස් දවා දැමිණ. ඒ දුටු ජනයා සියල්ලෝ ප්‍රීති ඝෝෂා නැගුවෝ, මුණින් තලා වැඳ වැටුණෝ ය.