යෝෂුවා 5:13

යෝෂුවා 5:13 SCV

යෝෂුවා, යෙරිකෝව සමීපයේ ඇස් ඔසවා බැලූ කල, මෙන්න! අමෝරා ගත් කඩුවක් අතැතිව මිනිසෙක් ඔහු අබියස සිටගෙන! යෝෂුවා ඔහු වෙත ගොස්, “ඔබ අපේ පැත්තට ද? නැති නම් අපගේ සතුරන්ගේ පැත්තට දැ?” යි ඇසී ය.