යෝෂුවා 2:10

යෝෂුවා 2:10 SCV

මන්ද ඊජිප්තුවෙන් ඔබ පිටත් ව එද්දී, ස්වාමින්වහන්සේ ඔබ උදෙසා රතු මුහුද වියළූ අයුරුත්, යොර්දාන් ගඟෙන් එතෙර සිටි අමෝරි රජුන් දෙදෙනා, සීහොන් හා ඕග් මුළුමනින් විනාශ කරමින්, ඔබ ඔවුන්ට කළ දේත් අපට අසන්නට ලැබුණා.