යෝෂුවා 10:25

යෝෂුවා 10:25 SCV

යෝෂුවා ඔවුන්ට කතා කොට, “භය වන්න එපා; කැලඹෙන්න එපා. බලවත් වන්න, ධෛර්යවත් වන්න. ඔබ සමඟ සටන් කරන සතුරන් සියලු දෙනාට ස්වාමින්වහන්සේ කරන්නේ මෙසේ යැ” යි පැවසී ය.