විනිසුරුවෝ 7:7

විනිසුරුවෝ 7:7 SCV

එවිට ස්වාමින්වහන්සේ ගිඩියොන්ට කතා කොට, “ලෙව කා බිවූ මිනිසුන් තුන්සිය දෙනා මගින් මම ඔබ ගලවා, මිදියන්වරුන් ඔබේ අත්වලට දෙන්නෙමි. සෙස්සනට තම තමන්ගේ ගෙවලට යන්න හරින්නැ” යි කී සේක.