නික්මයාම 8:18-19

නික්මයාම 8:18-19 SCV

ඉන්ද්‍රජාලිකයින් ද තම ගුප්ත ශිල්ප මගින් කිනිතුල්ලන් උපදන්නට තැත් දැරූ නමුදු, ඔවුන්ට එය කළ නො හැකි විය. කිනිතුල්ලෝ මිනිසුන් පිටත්, සතුන් පිටත් වන්හ. එවිට ඉන්ද්‍රජාලිකයෝ පාරාවෝ අමතමින්, “මේ නම් දෙවියන්වහන්සේගේ ඇඟිල්ල යැ” යි කීහ. එහෙත්, පාරාවෝගේ හදවත දැඩි වූ නිසා, ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ඔහු ඔවුන්ට සවන් දුන්නේ නැත.